
2024 මැයි මස 01 වන බදාදා සිට 31 වැනි සිකුරාදා දක්වා ඕක්ලන්ඩ් පෙන්රෝස් බෞද්ධ මද්යස්ථානයේ (ACBL) මාසික වැඩසටහන් පෙළගැස්ම.
|
03 සිකුරාදා |
භාවනා වැඩසටහන සහ ප්රශ්න සාකච්ඡා වාරය |
|
04 සෙනසුරාදා |
සතිමත් බව පිළිබඳ වැඩසටහන |
|
10 සිකුරාදා |
භාවනා වැඩසටහන සහ ප්රශ්න සාකච්ඡා වාරය |
|
11 සෙනසුරාදා |
සතිපතා සෙනසුරාදා පැවැත්වෙන සතිමත් බව පිළිබඳ වැඩසටහන මෙම සතියේදී නොපැවැත්වේ. |
|
17 සිකුරාදා |
භාවනා වැඩසටහන සහ ප්රශ්න සාකච්ඡා වාරය |
|
18 සෙනසුරාදා |
සතිමත් බව පිළිබඳ වැඩසටහන |
|
24 සිකුරාදා |
භාවනා වැඩසටහන සහ ප්රශ්න සාකච්ඡා වාරය |
|
25 සෙනසුරාදා |
වෙසක් විශේෂ වැඩසටහන උදෑසන 8.00 සිට පස්වරු 4.00 සීල භාවනා වැඩසටහන සවස 4:30 සිට 5:30 සම්බුද්ධ වන්දනාව හා ආශිර්වාද පූජාව සවස 6:00 සිට 7:00 |
|
31 සිකුරාදා |
භාවනා වැඩසටහන සහ ප්රශ්න සාකච්ඡා වාරය |