ACBL

2024 අප්‍රේල් මාසයේ වැඩසටහන් පෙළගැස්ම

2024-04-01 වන සදුදා සිට 2024-04-30 වැනි අගහරුවාදා දක්වා ඕක්ලන්ඩ් පෙන්රෝස් බෞද්ධ මද්‍යස්ථානයේ (ACBL) මාසික වැඩසටහන් පෙළගැස්ම.

06 සෙනසුරාදා
සවස 1:30 – 6:30

සතිමත් බව පිළිබඳ වැඩසටහන

12 සිකුරාදා
සවස 6:30 – 8:30

භාවනා වැඩසටහන සහ ප්‍රශ්න සාකච්ඡා වාරය

13 සෙනසුරාදා
උදෑසන 8:00 – සවස 4:00

මාසික සීල භාවනා වැඩසටහන

19 සිකුරාදා
සවස 6:30 – 8:30

භාවනා වැඩසටහන සහ ප්‍රශ්න සාකච්ඡා වාරය

20 සෙනසුරාදා
සවස 1:30 – 6:30

සතිමත් බව පිළිබඳ වැඩසටහන

26 සිකුරාදා
සවස 6:30 – 8:30

භාවනා වැඩසටහන සහ ප්‍රශ්න සාකච්ඡා වාරය