ACBL

2024 මැයි මාසයේ වැඩසටහන් පෙළගැස්ම

2024 මැයි මස 01 වන බදාදා සිට 31 වැනි සිකුරාදා දක්වා ඕක්ලන්ඩ් පෙන්රෝස් බෞද්ධ මද්‍යස්ථානයේ (ACBL) මාසික වැඩසටහන් පෙළගැස්ම.

03 සිකුරාදා
සවස 6:30 – 8:30

භාවනා වැඩසටහන සහ ප්‍රශ්න සාකච්ඡා වාරය

04 සෙනසුරාදා
සවස 1:30 – 6:30

සතිමත් බව පිළිබඳ වැඩසටහන

10 සිකුරාදා
සවස 6:30 – 8:30

භාවනා වැඩසටහන සහ ප්‍රශ්න සාකච්ඡා වාරය

11 සෙනසුරාදා

සතිපතා සෙනසුරාදා පැවැත්වෙන සතිමත් බව පිළිබඳ වැඩසටහන
මෙම සතියේදී නොපැවැත්වේ.

17 සිකුරාදා
සවස 6:30 – 8:30

භාවනා වැඩසටහන සහ ප්‍රශ්න සාකච්ඡා වාරය

18 සෙනසුරාදා
සවස 1:00 – 6:00

සතිමත් බව පිළිබඳ වැඩසටහන

24 සිකුරාදා
සවස 6:30 – 8:30

භාවනා වැඩසටහන සහ ප්‍රශ්න සාකච්ඡා වාරය

25 සෙනසුරාදා
උදෑසන 8:00 – සවස 7:00

වෙසක් විශේෂ වැඩසටහන

උදෑසන 8.00 සිට පස්වරු 4.00

සීල භාවනා වැඩසටහන

සවස 4:30 සිට 5:30

සම්බුද්ධ වන්දනාව හා ආශිර්වාද පූජාව

සවස 6:00 සිට 7:00
කඩල සහ උණු කෝපි දන්සල

31 සිකුරාදා
සවස 6:30 – 8:30

භාවනා වැඩසටහන සහ ප්‍රශ්න සාකච්ඡා වාරය