ACBL

2024 ජූනි මාසයේ වැඩසටහන් පෙළගැස්ම

2024 ජූනි මස 01 වන සෙනසුරාදා සිට 30 වැනි ඉරිදා දක්වා ඕක්ලන්ඩ් පෙන්රෝස් බෞද්ධ මද්‍යස්ථානයේ (ACBL) මාසික වැඩසටහන් පෙළගැස්ම.

01 සෙනසුරාදා
සවස 1:00 – 6:00

සතිමත් බව පිළිබඳ වැඩසටහන

1:00 – 1:30 සතිමත් බව හැදින්වීම
1:30 – 2:10 සතිමත් ඇවිදීම
2:10 – 2:50 සතිමත් හිඳගැනීම
2:50 – 3:15 විවේකය
3:15 – 4:00 ප්‍රශ්න සාකච්ඡා වාරය
4:00 – 4:30 සතිමත් ඇවිදීම
4:30 – 5:00 සතිමත් හිඳගැනීම
5:00 – 5:15 විවේකය
5:15 – 6:30 ධර්ම දේශනය

07 සිකුරාදා
සවස 6:30 – 8:30

භාවනා වැඩසටහන සහ ප්‍රශ්න සාකච්ඡා වාරය

6:30 – 6:45 සතිමත් බව හැදින්වීම
6:45 – 7:15 සතිමත් ඇවිදීම
7:15 – 7:45 සතිමත් හිඳගැනීම
7:45 – 8:30 ප්‍රශ්න සාකච්ඡා වාරය

08 සෙනසුරාදා
සවස 1:00 – 6:00

සතිමත් බව පිළිබඳ වැඩසටහන

14 සිකුරාදා
සවස 6:30 – 8:30

භාවනා වැඩසටහන සහ ප්‍රශ්න සාකච්ඡා වාරය

15 සෙනසුරාදා

සතිපතා සෙනසුරාදා පැවැත්වෙන සතිමත් බව පිළිබඳ වැඩසටහන
මෙම සතියේදී නොපැවැත්වේ.

21 සිකුරාදා
සවස 6:30 – 8:30

භාවනා වැඩසටහන සහ ප්‍රශ්න සාකච්ඡා වාරය

22 සෙනසුරාදා
උදෑසන 8:00 – සවස 7:00

මාසික සීල භාවනා වැඩසටහන

8:00 සිල් සමාදන් වීම, සම්බුද්ධ පූජාව හා දානය
9:00 ප්‍රායෝගික භාවනා සැසිය
11:00 දහවල් සම්බුද්ධ පූජාව, දහවල් දානය
12:00 පිරිත් සජ්ඣායනාව හා විවේකය
12:30 සක්මන් භාවනාව
1:00 කමටහන් සාකච්ඡාව
2:30 සවස ගිලන්පස
3:00 ධර්ම දේශනාව
4:00 සිල් පවාරණය

28 සිකුරාදා
සවස 6:30 – 8:30

භාවනා වැඩසටහන සහ ප්‍රශ්න සාකච්ඡා වාරය

29 සෙනසුරාදා
සවස 1:00 – 6:00

සතිමත් බව පිළිබඳ වැඩසටහන